ඉඩම් බැංකුවක් ?
Saturday, 29 October 2022 - 12:47 | Views - 340
දෙස් විදෙස් ආයෝජකයින් සඳහා උපරිම පහසුකම් සහිත ඉඩ ප්රස්ථා සළසාදීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අපනයන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගනිමින් ආයතන ගණනාවකම අගය එකතු කළ නිෂ්පාදන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම ඉදිරියේදී රජයේ ඉඩම් ආයෝජකයන් සඳහා නිදහස් කිරීමේදී ඉඩම් බැංකුවක් පිහිටුවීමටද පියවර ගෙන තිබෙනවා.
Share This Article