හනිකට මරණය අත ළඟට එන්නේ මේ හින්දයි ?
Friday, 28 October 2022 - 14:02 | Views - 1,379
පුද්ගලයෙකු දිනකට නිදාගන්නේ පැය 5කට වඩා අඩු කාලයක් නම් රෝග රැසක් වැළඳීම මෙන්ම මරණයට පත්වීමේ ඉහළ හැකියාවක් පවතින බව ලොව පුරා පුද්ගලයන් රැසක් යොදා ගනිමින් වසර 25ක් පුරා සිදුකළ අමෙරිකානු අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.
මේ අතර මීළඟ වසංගතය බිහිවන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම හමුවේ ග්ලැසියර් දියවීමෙන් ඒ ආශ්‍රිතව පවතින විවිධ වෛරස සහ බැක්ටීරියාවලින් බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
Share This Article