සෝලා සඳහා ගෙවීම් ගාස්තු සංශෝධනය වෙයි
Wednesday, 26 October 2022 - 10:40 | Views - 973
වහල මත සවිකරන සෝලා පද්ධති සඳහා තිබූ ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

එක ඒකකයක් සඳහා පළමු වසර 07 තුළ රුපියල් 22ක් සහ ඉතිරි වසර 13 සඳහා රුපියල් 15.50ක්ව පැවති ගාස්තු වෙනුවට කිලෝවොට් 500ට අඩු පද්ධතියක එක් ඒකකයක් සඳහා රුපියල් 37ක මුදලකුත් කිලෝවොට් 500කට වැඩි පද්ධතියක එක් ඒකකයක් සඳහා රුපියල් 34.50කුත් ගෙවීමට නව ගාස්තු සංශෝධනයෙන් නියම කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top