නීිතිවිරෝධී ලෙස ඕස්ටේ්රලියාවට යාමට සූදානමින් උණවටුන ප්රදේශයේ හෝටලයක රැඳී සිටි 45 දෙනෙකු හබරාදූව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් යාපනය දිස්ත්රික්කයේ පදිංචිකරුවන් වන අතර, කාන්තාවන් හත්දෙනෙකු සහ ළමයින් තුන්දෙනෙකුද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.
එසේම , මෙවැනි ක්රම ඔස්සේ විදෙස් ගත වීමට උත්සහ කිරීමෙන් ඔබගේ ජීවිත අවදානමකට ලක්වෙන බැවින් එවන් ජීවිත අවදානමක් නොගන්නා ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.