පහළට වැටුණු මිලත් සමග ඉවත දැමුණු සතොස සීමාව
Saturday, 22 October 2022 - 14:51 | Views - 518
සතොස වෙළඳසැල්වල දුඹුරු සීනි හැර අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමේදී පනවා තිබූ සීමා මේ වනවිට ඉවත් කර තිබෙනවා.

ලංකා සතොස ආයතනය සඳහන් කළේ දුඹුරු සීනි සඳහා පනවා ඇති සීමාවද ඉදිරි සතියේදී ඉවත් කරන බවයි.

අනිද්දා පැවැත්වෙන දීපවාලි දිනයට සමගාමීව පසුගියදා භාණ්ඩ කිහිපයක මිල පහළ දැමුණු අතර, ද්‍රවිඩ ජනතාව වැඩි වශයෙන් සිටින ප්‍රදේශවලට අවශ්‍ය තරම් භාණ්ඩ යොමුකර තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top