නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය සැරසෙයි
Friday, 21 October 2022 - 16:33 | Views - 585
බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ අවධානය යොමුවී ඇති බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පවසනවා.
සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් මෙය හඳුන්වාදීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
Share This Article