ගෑනු අපිත් කැමතියි ආදරේ විඳින්න - පිටරටක තනිවුණු කාන්තාවක් හෙළි කළ කදුළු කතාව (Video)
එකම එක සැරයක් මේ ගෑනුන්ගේ හදවතට එබිලා බලන්න..
ප්ලීස්... ඒ අයට බනින්න එපා...
මිනිස්සු හරි ඉක්මණින් තව කෙනෙක් ගැන නිගමනවලට එනවා..
එක්කෝ කවුරු හරි කියන දෙයක් අහලා හරි, දැකපු දේකින් හරි...
විශේෂයෙන්ම විදෙස්ගත වෙලා ඉන්න ගොඩක් දෙනෙක් ගැන සත්‍ය හැමෝම දන්නෙ නැහැ.
එහෙම නොදන්නාකමට කොයි තරම් ඔවුන්ට අවලාද කරන, කෙනෙහිළිකම් කරන මිනිස්සු ඉන්නවා ද..?
මේ තරුණිය කියන්නෙ ඇගේ කතාව විතරක් නෙවෙයි, ඈ වගේ දුක් විඳින දහසකුත් ගැහැණුන්ගේ උහුළන්න බැරි කතාව...
“මොනා හරි අරන් වරෙන්.. රටනේ ඉන්නෙ සැප ජීවිතනේ උඹලට” කියලා ආයෙමත් ඒ අයට කියන්න කලින් මේක මොහොතකට බලලා ඉන්න....
ඔබේ ඇස් දෙකටත් කඳුළු එයි...