IT දැනුමැත්තෝ රට හැර යෑමේ අවදානමක
Friday, 21 October 2022 - 10:34 | Views - 436
රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්රතිපත්තිය හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය කඩා වැටීමකට ලක්වී ඇති බව ශ්රී ලංකා පරිගණක සමාජය පවසනවා.
එහි සභාපති දමිත් හෙට්ටිහේවා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ මේ හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්රවීණයින් මේ වනවිට රටහැර යන තත්වයකට පත්ව ඇති බවයි.
Share This Article