“HIRU LIFE PARTY ” අදයි
Friday, 21 October 2022 - 9:40 | Views - 317
ශ්‍රී ලාංකේය ප්‍රසංග කලාව තවත් සොඳුරු මානයකට ගෙන යන හිරුගේ අති දැවැන්ත වින්දනීය අත්දැකීම “හිරු ලයිෆ් පාර්ටි” අද පස්වරු පහේ සිට කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

ඩැඩී සහ ඉන්ෆිනිට් සංගීතයෙන් හැඩවන ප්‍රසංගය, ගායනයෙන් වර්ණවත් කිරීම සඳහා වස්ති, නදීමාල් පෙරේරා, කාංචනා අනුරාධි, දිනේෂ් ගමගේ, සනුක වික්‍රමසිංහ සහ කයිසර් කයිස් එක්වනු ඇති.

නවීන තාක්ෂණය සමඟ සුපිරි සංගීත රටා සහ ආලෝක රටාවන්ගෙන් හැඩවන හිරු ලයිෆ් පාර්ටි ප්‍රසංගය මෙරට සංගීත කලාවේ නවමු අත්දැකීමක් සටහන් කරනවා.

ඒ වෙනුවෙන් එක්වන සැමට රිසි සේ සංගීත රසය විඳ ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර අවසන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top