ඛනිජතෙල් සේවකයන් නැවතත් සේවයේ
Wednesday, 19 October 2022 - 12:23 | Views - 6,145
ලෙඩ නිවාඩු දමා ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර ඇති බවත් අද සිට යළිත් සිය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බවත් ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා.

ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනතට එරෙහි ව ඛනිජ තෙල් වෘත්තිය සමිති ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් කොළොන්නාව, මුතුරාජවෙල පර්යන්තවලින් සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන තෙල් නිකුත් කිරීමේ කටයුතු ඊයේ (18) අඩපණ වූ බවයි එම වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අද සිට යළිත් සාමාන්‍ය පරිදි සේවා කටයුතු ආරම්භ කරන බවයි ඛණිජ තෙල් පොදු සේවක සංගමය සභාපති අශෝක රංවල කියා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top