රාජ්‍ය ඇමතිවරු තිදෙනෙක්ට අදාල ආයතන - ගැසට් නිවේදනයෙන් එළියට
Saturday, 15 October 2022 - 10:51 | Views - 561
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් සිය රාජ්‍ය අමාත්‍යවරුන් වෙත අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල විෂයන් හා කාර්යයන් පවරා දෙමින් ඒ ඒ රාජ්‍ය අමාත්‍යවරුන් හට අදාල ආයතන ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන, ලසන්ත අලගියවන්න, සිරිපාල ගම්ලත් සහ සිවනේසන්තුරෙයි චන්ද්‍රකාන්තන් යන රාජ්‍ය අමාත්‍යවරුන් වෙත එම අමාත්‍යංශයට අදාල ආයතන ගැසට් කර ඇත්තේ මෙසේ යි.


Share This Article