ඔබේ fb ගිණුම ගැන නවතම අනතුරු ඇඟවීමක් ?
Wednesday, 12 October 2022 - 17:08 | Views - 1,928
මේ මොහොත වන විට ෆේස්බුක්, එසේත් නැතිනම් "මෙටා" පරිශීලකයින්ගේ අනුගාමීකයින් (followers) සංඛ්‍යාව නොසිතූ ලෙස පහත වැටීමක් පෙන්නුම් කරනවා.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙ මිලියන 100කට වැඩි අනුගාමීකයින් (followers) ගණන ද 9,993කට පහත වැටී තිබීමත් විශේෂත්වයක්.

මෙසේ ෆේස්බුක් අනුගාමීකයින් ගණන ක්‍රමයෙන් කප්පාදු කිරීම ගැන පරීශීලකයින් කනස්සල්ලෙන් පසුවන අතර, මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක් බවට ද තොරතුරු හුවමාරු වනවා.

කෙසේ වෙතත්, මෙය සිදු කරනු ලැබුවේ, ජනප්‍රිය යැයි සැළකෙන බොහෝ දෙනාගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සහ බොට් ගිණුම් ඉවත් කිරීමට බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නෙ.

මේ අතර, ජනප්‍රිය ගායකයෙක් මෙන්ම සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක් වන සජීව දිසානායක ද මේ සම්බන්ධයෙන් වන සටහනක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා.

ටිකක් ලොකු Follwer base එකක් හිටපු profile එකක් නම් ඔයාට තිබුණෙ, අද උදේ බලද්දි ඒ followers ලා ගාණ 9000කට වගේ බැහල ඇති.Pages වල දැනට අවුලක් නෑ
වැඩිය හිතන්න එපා මේ ටිකේ Meta එකේ තියෙන bugs ගොන්න අතරෙ ඕක පොඩි එකක්.
දවස් කීපයකට කලින් කිව්ව වගේම මේ කාලෙ පොඩ්ඩක් පරිස්සමෙන් තමන්ගෙ profile, pages පාවිච්චි කරන්න. නැති වුණොත් ගන්න අමාරුයි. මොකද ProbSupport Center එක දුවන්නෙත් outsourced company එකක්. එයාල අපිට එවන්නෙත් help center article search කරල.
Stay safe 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top