හිරු ලයිෆ් පාටි එකට නොමිලේ ම ටිකට් දෙසීයක් දිනා ගන්න
Wednesday, 12 October 2022 - 15:14 | Views - 540
ශ්‍රී ලාංකේය ප්‍රසංග කලාව තවත් සොඳුර මානයකට ගෙන යන, හිරුගේ තවත් අතිදැවැන්ත වින්දනීය අත්දැකීමක් වන "හිරු ලයිෆ් පාර්ටි" ප්‍රසංගය ඔක්තෝම්බර් 21 වැනි දා සවස 5ට පවත්වනු ලබනවා.

නෙළුම් කුළණ පරිශ්‍රයේ (ලෝටස් ටවර්)හි දී ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිවරා පැවැත්වෙන මෙම නවමු අත්දැකීම විඳගැනීමට, නොමිලේම ප්‍රවේශ පත්‍ර දිනාගැනීමට ඔබටත් අවස්ථාව හිමි වනවා.

ඒ, Saruwata.lk හි දැන්වීමක් පළ කරමිනුයි.

ඒ අනුව, දිනපතා තෝරාගනු ලබන ජයග්‍රාහකයෙකුට ප්‍රවේශ පත්‍ර 2 බැගින් ජග්‍රහකයින් 100 දෙනෙකු තෝරාගනු ලබනවා.

දැන්ම ඔබේ දැන්වීමත් පළ කර රුපියල් පන්දහසක් වටිනා ප්‍රවේශපත්‍රයක් නොමිලේම දිනාගන්න, saruwata.lk වෙත පිවිසෙන්න..

වැඩි විස්තර පහතින්.. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top