දේශීය ආදායම් පනත් සංශෝධන ගැසට් නිවේදනය නිකුත් වෙයි
Wednesday, 12 October 2022 - 13:07 | Views - 589
2017 අංක 24 දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කර තිබෙනවා.
ඒ, මුදල් හා ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ උපදෙස් මත බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.
Share This Article