ලෝක මානසික සෞඛ්‍ය දිනය අද
Monday, 10 October 2022 - 9:39 | Views - 308
ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබෙනවා.
"සියලුදෙනාගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවය බවට පත්කරමු" යන්න මෙවර මානසික සෞඛ්‍ය දිනයේ තේමාව බවට පත් වී ඇති බවට සඳහන්.
කෙසේ වෙතත්, ඒ වෙනුවෙන් වු විශේෂ වැඩසටහන් අද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවද සඳහන් වුණා.
Share This Article