නබි උත්සවය අදයි
Sunday, 09 October 2022 - 15:12 | Views - 321
ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය සැමරෙන මිලාදුන් නබි උත්සවය අදට (09) යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ මුහම්මද් නබි නායකතුමන්ගේ දර්ශනය, අන්කවරදාටත් වඩා අද සමාජයේ පවතින තත්ත්වය සමනය කර ගැනීමට මනා පිටිවහලක් වනු ඇති බව තමාගේ විශ්වාසය බවයි.

මානවීය ගුණයෙන් උසස් ලෙස උපදින සියලු දෙනා එකිනෙකා පරයා යෑමට දරන උත්සාහය වෙනුවට එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට නබි නායකතුමන්ගේ දර්ශනය ප්‍රයෝගිකව ජීවිතය හා බද්ධ කර ගැනීම එතුමන්ට කරනු ලබන පූජෝපහාරයක් බවද එහි තවදුරටත් සඳහන්.

අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන පර්යාය නාමයෙන් හඳුන්වන මුහම්මද් නබි නායකතුමන්ගේ උපන් දිනය ශ්‍රී ලාංකීය සහ සමස්ත ලෝකවාසී ඉස්ලාමීය ඇතුළු සෙසු ජාතීන්ගේද අධ්‍යාත්මික සහ සමාජීය ප්‍රගමණයට හේතු වේවායි ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top