ඉල්ලීම් රැසක් හේතුවෙන් කල් ගිය විභාගය
Saturday, 08 October 2022 - 11:56 | Views - 383
ශිෂත්ව විභාගය හා උසස් පෙළ විභාගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වනදා පැවැත් වීමටත්, උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 23 වන දා සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමටත් තීරණය කර බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන නිවේදනය කළේ.
Share This Article