තිරිඟු පිටි මිල පහළට
Monday, 03 October 2022 - 16:51 | Views - 5,917
එළඹෙන සතියේදී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
පාර්ලිමේන්තුවේ දී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.
එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තිරිඟු පිටි මිල රුපියල් 250ක් දක්වා පහත හෙලීමට අපේක්ෂා කරන බවයි.
Share This Article