ගෑස් මිල නැවතත් පහළට
Monday, 03 October 2022 - 14:53 | Views - 3,735
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට නැවත අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
ගෑස් මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඇතුළු සෙසු පිරිවැය අනුව මෙම අඩුකිරීම ක්‍රියාත්මක වන බව යි ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Share This Article