පළමු ශ්‍රේණියේ සිට හාවිතයෙන් ඉංශ්‍රිසි ඉගැන්වීම ලබන වසරේ සිට
Monday, 03 October 2022 - 11:48 | Views - 2,950
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට භාවිතයෙන් ඉංගිරිසි ඉගැන්වීම ලබන වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලෙස යි.
Share This Article