තවත් අලුත් මුහුණු ඇමති මණ්ඩලයට අද එකතු වෙයි ?
Monday, 03 October 2022 - 9:24 | Views - 397
තවත් කැබිනට් ඇමතිවරු දස දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
බොහෝ විට එම ඇමති ධූර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් හිමි විය හැකි බවටයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එසේම, මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකු ද සිටින බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මාධ්‍යට මෙය නිල වශයෙන් දැනුම් දී නොමැති අතර, බොහෝ විට අද (03) දිනයේදී මෙම ඇති ධුර නිල වශයෙන් ලබා දීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.
Share This Article