තවත් අලුත් මුහුණු ඇමති මණ්ඩලයට අද එකතු වෙයි ?
Monday, 03 October 2022 - 9:24 | Views - 398
තවත් කැබිනට් ඇමතිවරු දස දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

බොහෝ විට එම ඇමති ධූර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් හිමි විය හැකි බවටයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එසේම, මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු ද සිටින බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත්, මාධ්‍යට මෙය නිල වශයෙන් දැනුම් දී නොමැති අතර, බොහෝ විට අද (03) දිනයේදී මෙම ඇති ධුර නිල වශයෙන් ලබා දීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top