උසස්පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක් (Video)
Sunday, 02 October 2022 - 15:17 | Views - 3,742
දෙසැම්බර් 5 වැනි දින උසස් පෙළ විභාගය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසනවා.
ලෝක ළමා දිනයට සමගාමීව බණ්ඩාරවෙල මධ්‍යම මහා විද්‍යාලයේ පැවති 2021 උසස් පෙළ සමත් සිසු සිසුවියන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Share This Article