හැටන් මාර්ගයේ යන රියදුරන්ට පණිවිඩයක්
Saturday, 01 October 2022 - 16:08 | Views - 436
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි මීදුම් තතත්වයක් හට ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණය ඒකකය පවසනවා.

එසේම, වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන් ම, මාර්ග දෙපස වාහන ගාල් නොකරන ලෙසද ඔහු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top