"සියලු ඇඳුම් .... එහෙම කරද්දී ...,''හිර ගේ ඇතුලේ ඇත්තටම මොකද වුණේ? (Video)
Saturday, 01 October 2022 - 14:35 | Views - 1,693
අධිකරණය මගින් සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කරන ලද ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්‍රසිද්ධ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජෙරල්වරියට තමන්ව ජරා ගෑනු ඉන්න ගොඩේ රඳවන ලෙස ඉහළින් බලපෑම් කළ බවට ප්‍රකාශක් කළා.

එසේම ඇය තවත් තොරතුරු ගණනාවක් අනාවරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයට වැලිකඩ බන්ධනාගාරය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී කාන්තා අංශයේ ප්‍රධාන ජෙරල්වරිය විසින් ප්‍රකාශ කර ඇත්තේ මා හට එවැනි කිසිදු බලපෑමක් සිදු නොවූ අතර ඇයගේ ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානයක රැඳවීමට කටයුතු කල බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top