රන් මිලෙහි වෙනසක්
Saturday, 01 October 2022 - 12:15 | Views - 1,982
ලෝක වෙළඳපොලේ රන් මිල වෙනස් වී තිබෙනවා.
ඒ අනුව, ඊයේ (30) දිනයේ ශ්රී ලංකාවේ රන් මිල දැක්වුණේ මෙහෙමයි...
රන් අවුන්ස (Gold Ounce) Rs. 603,983.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) Rs. 21,310.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 170,450.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) Rs. 19,540.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 156,300.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) Rs. 18,650.00
Share This Article