නීතිවිරෝධී මත්පැන් හඳුන ගන්න - දුරකථන යෙදවුමක්
Saturday, 01 October 2022 - 12:02 | Views - 975
නීතිවිරෝධී මත්පැන් ක්ෂණිකව පරිගණකයෙන් හඳුනාගත හැකි නව ජංගම දුරකථන යෙදවුමක් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මත්පැන් බෝතල් මත අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ස්මාට් ජංගම දුරකථනයකින් කිව් ආර් කේතය ස්කෑන් කිරීම හරහා අදාළ තොරතුරු ලබාගත හැකිවන ආකාරයට මෙම යෙදවුම සකස් කර ඇති බවයි.
එක්සයිස් ටැක්ස් ස්ටෑම්ප් වැලිඩේටර් යන නමින් මෙම යෙදවුම හඳුන්වාදී තිබෙනවා.
Share This Article