හර්ෂණී ධර්මවික්‍රම...
වෛද්‍යවරයෙක්ගේ නොසැලකිලිමත්කම නිසා ජීවිතය අහිමි වූ යුවතිය ඇයයි.
මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි හර්ෂණී ධර්මවික්‍රම පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් හදිසියේම ජීවන ගමන නිමා කළා.
මුලු රටක් සංවේදී කළ මේ සුන්දර යුවතියගේ අවසන් කටයුතු අද දින සිදුවුණා.
එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්..