ඩොලර් ගෙන්න ගන්න නව ක්‍රමයක් ඕනේ (Photos)
Friday, 30 September 2022 - 16:47 | Views - 614
රැකියා සඳහා පිටත් ව ගොස් විදේශ රටවල මේ වන විට පදිංචි ව සිටින මෙරට ශ්‍රමිකයින්ගෙන් ප්‍රේෂණ ලබාගැනීම සඳහා නව ක්‍රමවේදවලට යොමු විය යුතු බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත ප්‍රකාශ කළා.ඒ අනුව ඉතාලියේ සිටින එවැනි ශ්‍රමිකයන්ගේ මෙරට සිටින පවුල්වල සාමාජිකයන් සහ සමීපතමයන් වෙත සෞඛ්‍ය රක්ෂණාවරණයක් පිරිනැමීමට කටයුතු කරමින් සිටින බව යි ඔහු කියා සිටියේ.ඉතාලියේ හිරු වාර්තාකරු නුවන් දඹගේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළා.


Share This Article