ඩොලර් ගෙන්න ගන්න නව ක්‍රමයක් ඕනේ (Photos)
Friday, 30 September 2022 - 16:47 | Views - 615
රැකියා සඳහා පිටත් ව ගොස් විදේශ රටවල මේ වන විට පදිංචි ව සිටින මෙරට ශ්‍රමිකයින්ගෙන් ප්‍රේෂණ ලබාගැනීම සඳහා නව ක්‍රමවේදවලට යොමු විය යුතු බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත ප්‍රකාශ කළා.

ඒ අනුව ඉතාලියේ සිටින එවැනි ශ්‍රමිකයන්ගේ මෙරට සිටින පවුල්වල සාමාජිකයන් සහ සමීපතමයන් වෙත සෞඛ්‍ය රක්ෂණාවරණයක් පිරිනැමීමට කටයුතු කරමින් සිටින බව යි ඔහු කියා සිටියේ.

ඉතාලියේ හිරු වාර්තාකරු නුවන් දඹගේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top