ධීවර ජනතාවට අනතුරු ඇඟවීමක්
Friday, 30 September 2022 - 16:30 | Views - 585
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද (30) සහ හෙට (01) දිනවල විටින් විට රළු විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලදී අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවන අතර, මුහුදු රළ ඉහළයාමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
Share This Article