රාජ්‍ය සේවයේ ඇඳුමට සහනයක්
Friday, 30 September 2022 - 15:17 | Views - 2,503
රාජ්‍ය සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී සහ රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගියදා නිකුත් කර තිබෙනවා.
චක්‍රලේඛ හඳුන්වා දී තිබිය දී නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් භාවිත කරන ලෙසට ඇතැම් ආයතන ප්‍රධානීන් නියෝග කර ඇති බව මිට පෙර වාර්තා වූ බවද සඳහන්.
කෙසේ වෙතත්, අදාල කරුණට අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ....,
Share This Article