තවත් දවසකට දික්වූ වැඩි කප්පාදුව
Friday, 30 September 2022 - 10:52 | Views - 1,333
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද (30) දිනයේ ද ක්රියාත්මක කිරීමට අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ ඊයේ සඳහන් කළා.
ඒ අනුව, ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීම සිදුවෙන බව වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article