දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක
Friday, 30 September 2022 - 10:39 | Views - 509
දුම්රිය නියාමකයන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වීමට ධාවනයට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.කෙසේ වෙතත්, මෙම වර්ජනයට හේතු වී ඇත්තේ දුම්රිය නියාමකයන්ගේ අතිකාල ගෙවීම පිළිබඳව ගැටලුවක් බවයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Share This Article