A/L - S සාමාර්ථ තුන හිමි ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට උපාධියක්
Friday, 30 September 2022 - 10:23 | Views - 2,027
උසස් පෙළ අවම සාමාර්ථ ලබාගන්නා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදැරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී යි.
Share This Article