රත්තරන් මිලෙහි වෙනසක්
Wednesday, 28 September 2022 - 17:14 | Views - 3,609
අද වන විට මෙතෙක් ඉහළ ගොස් තිබු මෙරට රත්‍රං මිල ගණන් පහළ බසින ආකාරයක් දැකගත් හැකිව තිබෙනවා. ඒ අනුව, ඊයේ (27) කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යෑමක් වාර්තා වී තිබෙනවා.

ඒ, කැරට් 22 රන් පවුමක මිල රු. 159,100 ක් ලෙස සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,000 ක් ලෙසින් බවටයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් මාසයේ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 195,000 ලෙස සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 205,000 ක් ලෙසද ඉහළ ගොස් තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top