හෙට සහ අනිද්දා අඳුරු වෙන්නේ මෙහෙමයි
Monday, 26 September 2022 - 17:24 | Views - 1,221
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දිනයේ ද ක්රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම අද සඳහන් කළා.
ඒ අනුව, A සිට W දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමටයි නියමිතව තිබෙන්නේ.
Share This Article