හිටපු ඇමති සරත්ට එල්ල වූ විරෝධය (Video)
Monday, 26 September 2022 - 17:11 | Views - 418
මුලතිව් - කුරින්දි විහාරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා නිදහස් චතුරශ්‍රයේ සිට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට පාගමනක් සංවිධාන කර තිබු අතර එම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට පැමිණ සිටි පුද්ගලයෙකුගෙන් විරෝධය එල්ල වුණා.
Share This Article