වෙනස් වෙන තෙල් මිලෙහි - අද මිල මෙන්න
Monday, 26 September 2022 - 16:43 | Views - 935
ලෝක බොර තෙල් මිල අද (26) තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතු ලෙස සඳහන් වන්නේ.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අද ඩොලර් 84.80 ලෙස සටහන වී තිබුණා.
කෙසේ වෙතත්, දැනට සතියකට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් 86ක ලෙස පහළ ගොස් තිබුණා.
Share This Article