රේගුවෙන් මහජනතාව අමතයි
Monday, 26 September 2022 - 13:24 | Views - 1,331
විදේශගත මෙරට ශ්‍රමිකයින් සහ නේවාසිකයින් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේ දී ඒ සඳහා ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචිවී ඇති ආයතන සමඟ පමණක් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා රේගුව මහජනතාව වෙත දැනුම් දෙන්නේ එලෙස ලියාපදිංචි වී නො මැති ආයතන හරහා භාණ්ඩ එවීමෙන් වළකින ලෙසයි.

භාණ්ඩ, ගමන් මළු සහ තෑගි වශයෙන් එවනු ලබන භාණ්ඩ මෙරටට එවීමේ දී අස්ථානගතවීම සහ ඒවාට හානි සිදුවීම පිළිබඳ ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් රේගුව මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top