සාමාන්‍ය බදු බර ඉහළට
Sunday, 25 September 2022 - 13:49 | Views - 800
2021 වසරට සාපේක්ෂව මේ වසරේ සාමන්‍ය බදු බර සියයට 42කින් ඉහල ගොස් ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කළා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුකළ අධ්‍යනයකට අනුව සාමාන්‍ය පවුලක බදු බර රුපියල් 28,000ක් පමණ වන බවයි.

මෙරට තුළ උද්ධමනය ඉහල ගොස් ඇත්තේ රජය විශාල වශයෙන් වක්‍රබදු ජනතාව මත පැටවීම හේතුවෙන් බව ද ඔහු එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top