සෞඛ්‍ය සේවය - පෞද්ගලීකරණය කරන්න ඉල්ලීමක්
Sunday, 25 September 2022 - 9:40 | Views - 266
ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව කියා සිටියා.
Share This Article