බන්දුල මැරුනේ මෙහෙමයි ?
Saturday, 24 September 2022 - 17:44 | Views - 366
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ බන්දුල නම් ඇතා ඊයේ (24) අභාවප්‍රාප්ත වී ඇති බවට තොරතුරු සඳහන් වනවා.
කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට ඇතා හදිසියේ රෝගාතුර වී දෙවරක් ඇද වැටී තිබෙන බවද සඳහන්.
සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කළද ඇතා මියගොස් තිබෙනවා.
මිය යන විට ඇතා 79 හැවිරිදි වියේ පසු වූ බවද සඳහන්.
Share This Article