බොරතෙල් මිල පහළට
Saturday, 24 September 2022 - 12:01 | Views - 2,384
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස අඩුවීමක් පෙන්නුම් කරනවා.
ඊයේ (23) දිනයේ 07% ක ප්රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බවටයි වාර්තා වල සඳහන් වන්නේ.
ඩොලර් 86ක ප්රමාණයක පැවැති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති බවද වැඩිදුරටත් සඳහන්.
Share This Article