දරුවන් අතරට වෛරස් රෝගයක් නැවතත්
Saturday, 24 September 2022 - 10:05 | Views - 1,001
කුඩා දරුවන් අතර අත් සහ මුඛ ආශ්රිත වෛරස් රෝගී තත්වයක් පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මීට පෙරද එම රෝගී තත්වය පැවති බවත් එය මේ වන විට යළිත් වර්ධනය වී ඇති බවයි.
Share This Article