සනීපාරක්ෂක තුවා සඳහා වූ බදු අඩු කිරීමට පියවර
Wednesday, 21 September 2022 - 16:07 | Views - 1,187
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැ යි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළා.
රජයේ ආදායම වැඩි කර ගැනීමේ අවශ්‍යතාව පිළිබද කල් තැබීමේ විවාදයට අද (21) පාර්ලිමේන්තුවේ දී එක්වෙමිනු යි ඇය මේ බව කියා සිටියේ.
Share This Article