ජනපති යළිත් දිවයිනට
Wednesday, 21 September 2022 - 9:47 | Views - 237
දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා එංගලන්තයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස අද (21) උදෑසන දිවයිනට පැමිණියා.
ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 650 දරන යානයෙන් පෙරවරු 8යි 23ට දිවයිනට පැමිණි බව යි වාර්තා වන්නේ.
Share This Article