ඩොලරයේ නවතම අගය අද දැක්වුණේ මෙහෙමයි
Tuesday, 20 September 2022 - 13:59 | Views - 3,952
මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 369යි ශත 9ක් ලෙස දැක්වුණා.එහි ගැනුම් මිල සටහන් වූයේ, රුපියල් 359යි ශත එකක් ලෙස යි.ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 408යි ශත 29ක් වන අතර, එහි විකිණුම් මිල රුපියල් 424යි ශත 43ක්.
කෙසේ වෙතත්, මෙරට වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල සටහන් වී තිබුණේ මෙහෙමයි..

Share This Article