අපනයන වෙළෙඳපොළ ඔන්ලයින් සැසිය හෙට
Tuesday, 20 September 2022 - 7:34 | Views - 300
මෙරට පළතුරු සහ එළවළු සඳහා පවතින අපනයන වෙළදපොළ පිළිබද අන්තර්ජාල සැසියක් හෙට (21) පැවැත්වීමට නියමිත යි.
අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එය පැවැත්වෙන අතර, ඒ සදහා ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයන් සහ දේශිය ආයෝජකයන් එක්වනවා.
Share This Article