අලුත් ත්රිරෝද රථ අඩුවෙලා
Tuesday, 20 September 2022 - 7:10 | Views - 1,367
මෙම වසරේ පළමු මාස අට තුළ අලුතින් ත්රිරෝද රථ ලියාපදිංචි වී ඇත්තේ 19ක් පමණක් බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
මාස අටක කාලය තුළ වෙනත් වර්ගවල වාහන 15,000ක් පමණක් ලියාපදිංචි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම වසරේ අවසන් මාස අට තුළ යතුරුපැදි 6,209ක් ලියාපදිංචි කර ඇති අතර, මෝටර් රථ ලියාපදිංචි කර ඇත්තේ 964ක් පමණ යි.
Share This Article